Wenas Wela – Jude Rogans | New Sinhala Song 2016

“Wenas Wela”
Artist : Jude Rogans
Music : Radeesh Vandebona
Lyrics : Sajith V Chathuranga

වෙනස් වෙලා උන්නත් ඈතින් මගේ..
අදත් ඔයා විතරයි මගේ ජිවිතේ…
නැවත කිසිදා ඔයා දිවිය තිබෙනා තුරා..
හතුරෙක්ටවත් මෙහෙම දුකක් දෙන්න එපා…

Wenas Wela Unnath Athin Mage..
Adath Oya Witharai Mage Jeewithe…
Newatha Kisida Oya Diviya Thibena Thura…
Hathurekutawath Mehema Dukak Denna Epa…

(96386)