Thahanam Dan – Viraj Perera | Official Music Video | New Sinhala Song 2017

“Thahanam”
Singer | Viraj perera
Music | Keshan Perera
Lyrics | Kushan Meneendra
Direction | Hasitha Vithanage
Production | Evoke Productions & Aryans Films

තහනම් දැන් මට ඔයාගේ රූපේ පෙනෙනා තැනක ඉන්නම්..
මේ ලෝකේ පවුරු බැඳිලා ඔබ වටා…
මේ ගෙවෙනා මොහොත ගානෙ ඔබව යාවී දුරට මාගෙන්..
පුළුවන්නම් තබමි කාලේ නවතලා…..

අපි ආයෙ හමුවෙන්නේ කවදාදෝ නෑ දන්නේ..
එතකල් ඉන්නවා මග බලා..
මා ඉන්නේ ලතැවිල්ලේ හිත ඇතුලේ ගිනි දැල්වේ..
ඔබ දන්නෑ මගේ වේදනා…..

Thahanam Mata Dan Oyage Roope Penena Thenka Innam…
Me Loke Pawru Bedila Oba Wata…
Me Gewena Mohotha Gane Obawa Yawii Durata Magen..
Puluwannam Thabami Kale Nawathala….

(311)