Thahanam Dan – Viraj Perera | New Sinhala Song 2017 (තහනම් දැන්)

“Thahanam Dan”
Artist | Viraj Perera
Music | Keshan Perera
Lyrics | Kushan Maneendra

තහනම් දැන් මට ඔයාගේ රූපේ පේනා තැනක ඉන්නම්..
මේ ලෝකේ පව්රු බැදිලා ඔබ වටා..
මේ ගෙවෙනා මොහොත ගානේ ඔබව යාවී දුරට මාගෙන්..

Thahanam Dan Mata Oyage Roope Pena Thenaka Innam…
Me Loke Pawru Bedila Oba Wata…
Me Gewena Mohotha Gane Obawa Yawii Durata Maagen…

(318)