Rawatanna Epa – Romesh Sugathapala | New Sinhala Song 2016 | Official Music Video (රවටන්න එපා)

“Rawatana Epa” (Rawatan Nepa)
Artist | Romesh Sugathapala
Music | Yasas Madagedara
Lyrics | Sajith Akmeemana
Video Production | Siyasto Creations
Video Director | Sathsara Kasun Pathirana

රවටන්න එපා පෙම්හිතක් කිසිදිනේ
ඔබ දන්නේ නෑ කඳුළු බිඳුවක අගේ
මට උන්නේ ඔබ පමනි මේ මිහිතලේ
හැරගියද නෙතු සෙවුවේ ඔබමයි ප්‍රියේ

Rawatanna epa pem hithak kisidine
Oba danne naa kandulu binduwaka age
Mata unne oba pamani me mihithale
Haragiyada nethu sewuwe obamai priye

(216011)