Mata Samawenna – Mohan Darshana | New Sinhala Song 2016 (මට සමාවෙන්න)

“Mata Samawenna”
Artist | Mohan Darshana
Music | Ashan Fernando
Lyrics | Dilan Gamage

මට සමාවෙන්න රත්තරනේ…
ආදරෙයි මන් මගේ පන වගේ…
වැරදි මා හදාගන්නම්…
යලිත් ඔබ එන්න දෙනවනම්….

Mata Samawenna Raththarane…
Adarei Man Mage Pana Wage…
Weradi Maa Hadagannam…
Yalith Oba Enna Denawanam…

(30043)