Lanwee Siti Kale – Theekshana Anuradha | Official Music Video | New Sinhala Song 2016

“Lanwee Siti Kaale”
Artist | Theekshana Anuradha
Music | Chathura Warnasekara
Lyrics | Chathura Warnasekara
Video | Lahiru Mudalige @ Hary Creation

ඔබ සිතනා තරම් වරදක් නෑ කලේ…
හැරයන්නට තරම් ඇයි ඉක්මන් වුනේ..
පහදලා තෙරුම් කරන්නටවත් ඉඩක් දුන් නෑ…
පහුවෙලා දුක්වෙයි ඔයා වැරදි නෑ මම කියා….

Oba Sithana Tharam Waradak Ne Kale…
Herayannata Tharam Ai Ikman Wune…
Pahadala Therum Karannatawath Idak Dun Ne…
Pahuwela Dukwei Oya Weradi Ne Mama Kiya….

(20806)