Hemata Wada – Milinda Sandaruwan | New Sinhala Song 2016 (හැමට වඩා)

“Hemata Wada”
Artist | Milinda Sandaruwan
Lyrics | Sajith V Chathuranga
Music | Chandana Walpola

හැමට වඩා ඔබට මා පෙම් කලත් පෙරදා…
මට ඔබේ දෑත නැතිවුනේ මා දිලිදු හින්දා…
අගහිගකම් මට තිබුනත් ඔබට නෑ කෙරුවේ අඩුවක් මෙමා..
එය හැබහින් දැන දැනමත් අද මෙහෙම කරලා මදි මට ඔයා…

Hemata Wada Obata Maa Pem Kalath Pereda..
Mata Obe Detha Nrthiwune Maa Dilidu Hinda…
Agahigakam Mata Thibunath Obata Ne Keruwe Aduwak Mema…
Eya Hebahin Dena Denamath Ada Mehema Karala Madi Mata Oya…

(91738)