Awasan Pema Mage – Dimanka Wellalage | Official Music Video | New Sinhala Song 2016 (අවසන් පෙම මගේ)

“Awasan Pema Mage”
Artist | Dimanka Wellalage
Music | Radeesh Vandabona
Lyrics | Sajith V Chathuranga
Video | Wikum Piumal @ V Cinema

අවසන් පෙම මගේ ඔබමයි මේ භවේ ….
වෙන කවුරුත් වගේ නැති හින්දා ලොවේ ….
ඔබ හට හැකි නම් ආයේ…
ඇති තැනකින් එක මොහොතක් මගේ දුක නිවන්නට
ඔබ ඇවිල්ල යන්න….

Awasana Pema Mage Obamai Me Bawe..
Wena Kawruth Wage Nethi Hinda Lowe…
Oba Hata Heki Nam Aye…
Ethi Thenakin Eka Mohothak Mage Duka Niwannata..
Oba Awilla Yanna..

(33538)