Amma – Jude Rogans | New Sinhala Song 2016 (අම්මා)

“Amma”
Artist | Jude Rogans
Music | –
Lyrics | Dilan Gamage

අම්මා කියලා බහ තෝරනා…
වයසේ ඉදලා නැතිවම බැරිවුනා..
ගන්නා හුස්මන් පවා නැලවිලි ගීයක් වුනා..
මග හැරුනාද අම්මාව පෙම් කරනදා..
මං පෙම් කරනදා..

Amma Kiyala Baha Thorana..
Wayase Idala Nethiwama Beriwuna…
Ganna Husman Pawa Nelawili Geeyak Wuna..
Maga Herunada Ammawa Pem Karanadha..
Man Pem Karanadha….

(76221)