Amanapayen – Champika Priyashantha | New Sinhala Song 2016 (අමනාපයෙන් වෙන්වී)

“Amanapayen”
Artist | Champika Priyashantha
Music | Tharindu Bandara (TB Records)
Lyrics | Saminda Liyanage

අමනාපයෙන් වෙන්වී නුබ ගියත්..
ආදරේ කරනවා මම නුබහට හෙටත්..
වැරදිම සොයන් රන්ඩුම කලේ තනිකරල යන්නට කියා…
දැන දැන මා පෙම් කලේ මට නුබ තරම් වටිනා කෙනෙක් නැති නිසා…..

කාලය ඇවිත් මට තනිකම අරන්…!!! 🙁

Amanapayen Wenwee Nuba Giyath…
Adare Karanawa Mama Nuba Hata Hetath…
Weradima Soyan Randuma Kale Thanikarala Yannata Kiya…
Dena Dena Maa Pem Kale Mata Nuba Tharam Watina Kenek Nethi Nisa…

Kaalaya Awith Mata Thanikama Aran….!!!! 🙁

(67261)