Adare Sanwedana – Jude Rogans | Official Music Video | New Sinhala Song 2016 (ආදරේ සංවේදනා)

“Adare Sanwedana” “Adare Sanvedana”
Artist | Jude Rogans
Music | Dilshan L Silva
Lyrics: | Lasitha Jayaneththi Arachchige
Video Production | Music Village

ආදරේ සංවේදනා මා ලයේ තැන්පත් වෙලා
වෙන් වුනේ ඔබ ඇයි කියා හේතුව සොයනවා
කෝ ඔබේ අංකේ පවා දැන් වෙනස්වී ඇති නිසා
මං එවූ පනිවිඩ පවා දන්නේ නෑ ඔයා
ඔය හිතේ නැතිවදෝ පෙරවගේ ආදරේ
නැතිනම් මොකක්දෝ කාරනේ…..

Adare Sanwedana maa laye thampath wela….
Wen une oba ai kiya hethuwa soyanawa…
Ko obe ankaya pawa dan wenas wee athi nisa….
Man ewu panivida pawa danne naa oya…
Oya hithe nathiwado perawage adare…
Nathinam Mokakdo karane…

(159423)